පෙරියමුල්ල හෝටලයේ ඝාතනය සම්බන්ධ සැකකරුවන් 06 ක් අත්අඩංගුවට

Wednesday, March 11, 2020 0 Comments

මීගමුව පෙරියමුල්ලේ හෝටලයකදී පෙරේදා (09දා) ඇති වූ ගැටුම හා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හයදෙනෙකු ඊයේ(10දා) අත්අඩංගුවට ගත් බව මීගමුව පොලීසිය පවසයි.

  Read More>>