චීනයේ කොරෝනා වෛරසය පැතිරෙව්වාට වුහාන් පාලකයින්ට අස්වන්නැයි බලපෑම්

Sunday, January 26, 2020 0 Comments

චීනයේ වුහාන් නුවර කොරෝනා වෛරසය පැතිර යාම සම්බන්ධයෙන් එරට බලධාරීන් දැක්වූ නොසැලකිල්ල හේතුවී ඇති බවට එරට තුළ කතාබහක් මතවු තිබේ.
වෛරසය පැතිරෙන බව දැනදැනත් මුල් අවස්ථාවේ එය පැතිරීම වැළැක්වීමට නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය නායකයින්ට චෝදනා එල්ල වෙමින් තිබේ
මධ්‍යම චීන පළාතේ හුබෙයි හි මේ වන විට 56 දෙනෙකු මිය ගොස් ඇති අතර රට තුළ 1,900 කට වැඩි පිරිසක් ආසාදනය වී තිබේ.
  Read More>>

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

Gossip Lanka Previous News