සංචාරකයන් රැසක් කොළඹ සිට නැඟෙනහිර පළාතට යෑමට හෙලිකොප්ටර් භාවිතා කරලා

Thursday, January 23, 2020 0 Comments

පසුගිය සතියේදී සංචාරකයන් රැසක් කොළඹ සිට නැගෙනහිර පළාතට යාම සදහා හෙලිකොප්ටර් භාවිත කර ඇතැයි සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (22දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
  Read More>>