BBC සිංහල පුවත් සේවය අසාම් අමීන්ගේ සේවය අත්හිටුවයි

Tuesday, January 21, 2020 0 Comments

https://www.gossiplankanews.com/2020/01/bbc-azam-ameen-interdicted-bbc.html#more
BBC සිංහල පුවත් සේවයේ වාර්තාකරු අසාම් අමීන් ගේ සේවය BBC ආයතනය විසින් අත්හිටුවා තිබෙන බව වාර්තා වෙනවා. මේ පිලිබදව අදහස් දක්වමින් ඔහු සදහන් කලේ BBC ආයතනය ලිඛිතව මේ පිලිබදව තමන්ට දැනුම් දී ඇති බවයි.
පසුගියදා හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක සමග
  Read More>>