ශාරීරික යෝග්‍යතාව වෙනුවෙන් මාස 5ක් මහන්සි වුණා – මැතිව්ස් කියයි

Saturday, January 25, 2020 0 Comments


සිම්බාබ්වේ සමග හරාරේ හිදී පැවැති පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී ශ‍්‍රී ලංකාවට ජයග‍්‍රහණය ලබාදීමේ ප‍්‍රධාන සාධකයක් වු ඇන්ජලෝ මැතිව්ස් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය. තමාගේ සාර්ථකත්වයට හේතුව ශාරීරික යෝග්‍යතාව බව මැතිව්ස් තරගයෙන් අනතුරුව පැවසීය.

  Read More>>