රන්ජන්ගේ හඩපට එක්ලක්ෂ විසිදහසින් 15000 ක් පාර්ලිමේන්තු පුස්තකාලයට යවයි

Thursday, January 23, 2020 0 Comments

මාගේ දුරකථන සංවාද ඇතුළත් සංයුක්ත තැටි එක්තරා බැංකුවක තැන්පත් කර තිබෙන බවත් ඒවා රැගෙන ඒම සඳහා අධිකරණයන් දින දෙකක කාලයකට ඇප ලබාදන ලෙසත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඊයේ (22) පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේය.
බැංකුවේ තැන්පත් කර තිබෙන හඬපටවලින් කොටසක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට කටයුතු කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
රන්ජන්ගේ හඩ පට සභාගත කර නැති බවට ඊයේ මහින්දානන්ද ඇමතිවරයා චෝදනා කළද
මේ වනවිටත් ඒවා 15000 ක්
  Read More>>

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

Gossip Lanka Previous News