“කොරෝනා” වෙනුවෙන් ලංකාවේ රෝහල් 12 ක්‌ සූදානම් - ඇමතිනි පවිත්‍රා

Tuesday, January 28, 2020 0 Comments


ශ්‍රී ලංකාවට කොරෝනා වෛරසය ඇතුළු වුවහොත් රෝගී සත්කාර සේවාවන් සඳහා රෝහල් 12ක් සූදානම් කර තැබීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇතැයි සෞඛ්‍ය හා දේශීය ​වෛද්‍ය සේවා ඇමැති පවිත්‍රා වන්නිආරච්චි ඊයේ (27 වැනිදා) පස්වරුවේ දන්වා සිටියාය.

  Read More>>