කොදෙව්වෝ පෙබරවාරි 10 වැනිදා ලංකාවට

Wednesday, January 22, 2020 0 Comments

එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකට සහ විස්සයි-20 තරගාවලියකට සහභාගී වීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන පෙබරවාරි මස 10 වැනිදා ශ්‍රී ලංකාව පැමිණිමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (21දා) නිවේදනය කළේය.
  Read More>>