රාජිතගේ සුදුවෑන් කිඹුලා ප්රවෘත්ති සාකච්ඡාවේදී කියැවුණූ දේ CID විමර්ශනයට
හිටපු සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ තවත් දෙදෙනකු මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයන් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ ඊයේ (02) කරුණු වාරිතා කර ඇත. මෙම තැනැත්තන්Read More>>