පැහැරගත් ගානියාට ලිංගික හිරිහැර කළ බවට පොලිස් පැමිණිල්ලේ තිබිලා ස්විස් තානාපති නිලධාරිනියගේ ගැටලුව 'දේශපාලන ගේමක්' බවට හැරේ
පසුගියදා ශ්රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගැනීමේ සිද්ධිය මේ වනවිට රාජ්යතාන්ත්රික ගැටලුවක් මතුකරවන 'දේශපාලන ගේමක්' බවට පත්ව ඇති අයුරු හඳුනාගන්නට ලැබේ.පැහැරගත් බව කියන තැනැත්තිය ශ්රී ලාංකික දමිළ ජාතික වීසා නිලධාරිනියක වූ ගානියා බැරිස්ටර් ෆ්රැන්සිස්ය. ඇය කාර්යාල වැඩ නිමවී නිවසට යන අතර
Read More>>