විකිලීක්ස් නිර්මාතෘ සිරගෙදර දී මිය යා හැකි බවට අනතුරු ඇඟවීමක්

Tuesday, November 26, 2019 0 Comments

විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ් මේ වනවිට සිටින්නේ බ්‍රිතාන්‍යයේ බන්ධනාගාරයකය. අසාන්ජ් සම්බන්ධයෙන් පසුගිය දා පළ වූ පුවතකින් පැවසුණේ ඔහු බන්ධනාගාරයේ දී මිය යා හැකි බවට වෛද්‍යවරුන් පිරිසක් අනතුරු අඟවා ඇති බවයි. මේ වනවිට ඔහු මානසික ගැටලුවලින් මෙන්ම ශාරීරික ගැටලු රැසකින් ද
  Read More>>