එජාප නායකත්වයෙන් ඉවත්වීම ගැන රනිල්ගෙන් ඉඟි

Monday, November 25, 2019 0 Comments


එක්සත් ජාතික පක්ෂයේ නායකධූරයේ දිගටම කටයුතු කිරීමට සූදානම් නැතැයි රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බව එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා අද (25දා) පැවසීය.

පක්ෂය දෙකඩවීම  වීම වැළැක්වීම සඳහා තිරණයක් ගැනීමට සූදානම් යැයි වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බවද මහලේකම්වරයා සඳහන් කළේය.
  Read More>>