වින්දිතයින් එපා කියද්දී රෝයල් පාර්ක් ඝාතකයාට ජනපති සමාව

Sunday, November 10, 2019 0 Comments

https://www.gossiplankanews.com/2019/11/president-give-pardone-for-royal-park-murder.html
2005 වර්ෂයේදී රෝයල් පාර්ක් සුපිරි නිවාස සංකීර්ණයේදී 19 හැවිරිදි තරුණියකගේ ගෙල සිර කර මරා හිස කුඩු කර පසුව ඉහළ සිට තල්ලුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැරදිකරු වී මරණීය දණ්ඩනය නියම වූ ශ්‍රමන්ත ජූඩ් ඇන්තනි ජයමහ නැමත්තාට ඊයේ (17) ජනාධිපති සමාව ප්‍රදානය කර තිබේ.
කුරුවිට බන්ධනාගාරයේ රඳවා සිටි ඔහු ජනාධිපති සමාව ලැබීමෙන් අනතුරුව ඊයේ සවස ඉන් පිටව ගිය බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම ඝාතකයා වරද සිදු කළේ නොදන්නා 19 වයසේදී බවත් දැන් වයස 33 ක්වී තිබෙන ඔහු ආචාර්ය උපාධිය පවා සම්පූර්ණ කර තිබෙන අනාගතයක් ඇති තරුණයෙකු බවත් ඒනිසා තමාගේ පදවිය අහවරවන්නට පෙර
  Read More>>

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

Gossip Lanka Previous News