උත්සාහයෙන් ගොඩනැගූ ජීවිතය - ඇමති පදවිය දක්වා ආ විමලවීර දිසානායක

Friday, November 29, 2019 0 Comments

https://www.gossiplankanews.com/2019/11/wimalaweera-dissanayake-story.html
සුගියදා වනජීවී රාජ්‍ය ඇමතිවරයා ලෙස දිවුරුම්දුන් අම්පාරේ මන්ත්‍රී විමලවීර දිසානායක මහතාගේ නොපසුබට උත්සාහයෙන් ඉහළට ආ ජීවිත කතාව ගැන
මේ වනවිට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් හටගෙන තිබේ. නැගෙනහිර පළාතේ දිළිඳු පවුලක ඉපදුණ ඔහුට පාසල් යාමට පවා නොහැකිවූ නමුත් ඔහු පසුකලෙක විශ්ව විද්‍යාලයෙන් උපාධියක් ලබාගන්නේය.
  Read More>>

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

Gossip Lanka Previous News