සජිත්ගේ පරාජයට කලකිරී පස්දරු පියා එල්ලී මරුට

Wednesday, November 20, 2019 0 Comments

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජය ගැන සිත් තැවුලට පත් මාතර වල්ගම  ප්‍රදේශයේ පස් දරු පියෙකු එල්ලී මිය ගොස් ඇති පුවතක් ඊයේ (19) මාතර මහ රෝහලේ පැවති හදිසි මරණ පරීක්ෂණයකදී අනාවරණය විය.
එසේ මරුමුවට පත් වූයේ වල්ගම බැද්දේගම පදිංචිව සිටි
  Read More>>