තෙල් නළ කුටියට බැස සුද්ද කළ සේවකයා හිස ඔසවද්දී වාහනයක ගැටී මරු දකී

Friday, November 29, 2019 0 Comments


පිරවුම්හලක තෙල් නළ සවිකර ඇති කුඩා කුටියකට බැස කුටිය සුද්ද කරමින් සිටි පුද්ගලයකු ඊයේ (28දා)
සේවා ස්ථානයෙන් තෙල් ගසාගෙන ඉදිරියට ආ වෑන් රථයකට ඉහළ හිස ප්‍රදේශය ගැටීමෙන් බරපතළ
ලෙස බෙල්ලට හානි සිදුවී ලේ වහනය වීමෙන් එම ස්ථානයේදීම මිය යෑමේ අවාසනාවන්ත සිද්ධියක් කන්තලේ පොලිසියෙන් වාර්තා විය.
  Read More>>

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

Gossip Lanka Previous News