පුතා ඉංජිනේරුවෙක් දුව දොස්තර කෙනෙක් අදටත් මට කාර් එකක් නෑ ෆුට් බයික් විතරයි පදින්න දන්නෙ මං ෆේස් බුක් වලට තදින් ඇබ්බැහිවෙලා - මැකො සමග පුද්ගලික කතා බහක්

Wednesday, November 27, 2019 0 Comments

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පසුගිය කාලයේ වැඩි වශයෙන්ම පුවත් සිරස්තල මැවූ පුද්ගලයාය.ඔහු ගැන නිතරම පළවූයේ මැතිවරණය හා සම්බන්ධ රාජකාරී පුවත්ය. නමුත් පසුගිය සති අන්ත පුවත්පතකින් ඔහුගේ රාජකාරී ජීවිතයෙන් පරිබාහිර පුද්ගලික ජීවිතය ගැන විමසා තිබුණි. මේ අපූරු පුද්ගලයා ගැන එහිදී රසවත් කරුණු ගණනාවක් හෙළිවිය.
අපේ තාත්තා පියසේන ඉස්කෝලෙ මහත්තයා. අපේ තාත්තා හතළිස් ගණන්වල අන්තිම හරියෙ කොමියුනිස්ට් පක්ෂෙ තරුණ සමිති සාමාජිකයෙක්. එම්.ජී. මෙන්ඩිස් හරහා වෙන්න ඇති තාත්තා කොමියුනිස්ට් පක්ෂෙට සම්බන්ධවෙලා තියෙන්නේ. අපිට මතක ඇති පොඩි කාලෙ ඉඳල
  Read More>>

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

Gossip Lanka Previous News