උතුරේ කොන්දේසි 13 ගැන ඇතැම් අපේක්ෂකයන් නිහඬ වීම ගැටලුවක් - ත්‍රෛනිකායෙන් නිවේදනයක්

Friday, November 08, 2019 0 Comments

උතුරේ දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කළ ඉල්ලීම් 13 හමුවේ ඇතැම් ජනාධිපතිධුර අපේක්ෂකයන් මුනිවත රැකීම නැතහොත් රහසේ එකඟ වීම සිංහලයාගේ අසරණ භාවය ප්‍රකට කරන හා රටේ අනාගතය ගැන බිය උපදවන්නක් බව බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලයේ සාමාජික තෛ්‍රනිකායික මහ සංඝරත්නය ප්‍රමුඛ ගිහි සාමාජිකයෝ නිවේදනය කර සිටිති.
  Read More>>

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

Gossip Lanka Previous News