රන් මාලයක් හා රුපියල් 2800ක් වෙනුවෙන් මිනී මැරූ ඝාතකයා

Friday, October 18, 2019 0 Comments

වවුනියාව කල්ලිකුලම් ප්‍රදේශයේදී තරුණයකු ඝාතනය කළ බවට සැකකෙරෙන පුද්ගලයකු සැඟව සිටියදී ඊයේ (17දා) අලුයම අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිස් කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකය කියයි. වවුනියාව සින්නපුදුකුලම් ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි කේ. සුරේන්ද්‍ර ප්‍රකාශ් නමැති තරුණයා පසුගිය 09
  Read More>>