මාරක රිය අනතුරක් සිදුකළ ටිපර් රියදුරුගෙන් මියගිය අයගේ ඥාතීන්ට රු. ලක්ෂ 20ක්

Friday, October 18, 2019 0 Comments


කිතලවලාන නාල්ලේදී මාරක අනතුරක් සිදු කළ ටිපර් රථ රියදුරා, සිය කැමැත්තෙන්ම විවෘත අධිකරණයේදී රුපියල් ලක්ෂ විස්සක මුදලක් ගෙවීමෙන් අනතුරුව අත්තනගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ  මහතා විසින් ඊයේ (17දා) ඔහුට  රුපියල් ලක්ෂ පහක ශරීර  ඇප නියම කළේය.මාරක අනතුරකට සම්බන්ධ
  Read More>>