ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා විස්සයි 20 තරග වීඅයිපී ටිකට් 10 පළහිලව්ව

Tuesday, October 15, 2019 0 Comments

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය (ඔක්. 27දා) සිට නොවැ. මස 01දා දක්වා නැරඹිම සදහා ක්‍රිකට් ලොක්කන්ට ප්‍රභූ පන්තියේ (VIP) ප්‍රවේශපත් 10ක් ලැබී ඇතැයි වාර්තා වේ. මේ  අතර මෙම ප්‍රවේශපත් ප්‍රමාණය කාර්ය මණ්ඩලයට ප්‍රමාණවත් නොමැති බව සදහන් කරමින් තවත් ප්‍රවේශපත් 30ක් මිලදී ගැනීමට ක්‍රිකට් පරිපාලන කට්ටුවේ අනුමැතියට යොමු කර ඇතැයිද හෙළි වේ.
  Read More>>

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

Gossip Lanka Previous News