කිලෝ 15 බෝම්බ දෙකක් යාපනෙන් හසුවෙයි

Tuesday, October 15, 2019 0 Comments


යාපනය කාණ්ඩාවිල්වරණි ප්‍රදේශයේ පාළු ඉඩමක වළ දමා තිබු කිලෝ 15 අධිබලැති ක්ලේමෝ බෝම්බ දෙකක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (14) සොයා ගන්නා ලදැයි පහලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
  Read More>>