පාකිස්තාන සංචාරයට යන්න 10 ක් බෑ කියලා -තිරිමාන්න - දසුන් නායකයො කරලා යවනවලු

Tuesday, September 10, 2019 0 Comments

එක්දින සහ ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න, විස්සයි විස්ස නායක ලසිත් මාලිංග ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් 10 දෙනෙක් එළැඹෙන 27 වැනිදා ආරම්භ වීමට නියමිත පාකිස්තාන සංචාරයෙන් ඉවත් වීමට තීරණය කොට තිබේ. ඔවුන් සියලු දෙනාම පෞද්ගලික හේතුවක් මත මෙම තරගාවලියෙන් ඉවත්වන බව දන්වා ඇති බවට වැඩිදුරටත් වාර්තා වේ.
  Read More>>

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

Gossip Lanka Previous News