Breaking News

සහරාන්ගේ දියණිය සුදුසු භාරකාරීත්වයකට

කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා හළ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායකයා බව කියන සහරාන් නමැති ත්‍රස්තවාදියාගේ අවුරුදු 04ක් වයසැති දියණිය සුදුසු භාරකාරත්වයකට යොමු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාගෙන් ඊයේ (30දා) ඉල්ලා සිටියේය.
  Read More>>