Breaking News

පහළොස්‌ හැවිරිදි දැරිය ගැබිනියක කර බාප්පා පැන ගිහින්


අවුරුදු 15 මාස 07 ක්‌ වයසැති පාසල් ශිෂ්‍යාවක සිය මවගේ දෙවැනි විවාහක සැමියා අතින් අතවරයට ලක්‌වී මාස 05 ක ගැබිනියක බවට පත්වීමේ පුවතක්‌ අනාවරණය කර ගැනීමට මොනරාගල පොලිසියට හැකි වී තිබේ.
  Read More>>