Breaking News

මහවැලි ගඟ පිටාර ගලා නිවාස රැසක් යට වෙයි


මධ්‍යම කඳුකරයට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ඩෙවොන් ඇළ සහ මහවැලි ගඟ පිටාර ගැලීම නිසා එම ප්‍රදේශයේ නිවාස 40ක් පමණ ජලයෙන් යට වී තිබෙයි.
  Read More>>