රනිල් ඉවත්කර සිකුරාදා සජිත්ව අගමැති කරන බව විමල්ගේ වෙබ් අඩවිය කියයි

Wednesday, August 21, 2019 0 Comments

ලබන සිකුරාදා දේශපාලන පෙරළියක් සිදුවන බවත් අගමැති ධූරයෙන් රනිල් ඉවත් කර සජිත් ප්‍රේමදාස නව අගමැති ලෙස දිවුරුම් දෙනු ඇති බවත් ජානිපෙ මන්ත්‍රී විමල් වීරවංශට අයත් වෙබ් අඩවියක් මගින් හෙළි කර තිබේ.

එම පුවතෙහි සත්‍ය අසත්‍යතාවය පැහැදිලි නැති අතර එම වෙබ් අඩවිය මෙම ආරංචිය ලැබුණ බව දක්වා ඇත්තේ එජාපයට හිතවත් වෙබ් අඩවි වලින් (නමක් සඳහන් නැත) බව කියමිනි.
එම සුවිශේෂී පුවතේ උපුටනය පහතින්

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

Gossip Lanka Previous News