Breaking News

නන්දන ගුණතිලකගේ මෝටර් රථය යතුරු පැදියක ගැටී තරුණයෝ දෙදෙනෙක් රෝහලේ

පානදුර නගරාධිපති නන්දන ගුණතිලක මහතා ගමන් ගත් මෝටර් රථය 09 දා බණ්ඩාරගම දී යතුරු පැදියක ගැටිමෙන් තරුණයින් දෙදෙනෙක් රෝහල් ගත කර ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි.

  Read More>>