දුර්වල පිතිකරණය නිසා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලංකාව නවසීලන්තයට පරදී

Monday, August 26, 2019 0 Comments

ශ්‍රී ලංකාව සමග පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 65කින් ජයගැනිමට නවසීලන්ත කණ්ඩායම අද සමත් විය. කොළඹ පී සරා ක්‍රීඩා පිටියේ වර්ෂා බාධා සහිතව පැවති මෙම තරගය ශ්‍රී ලංකා පිලේ දුර්වල පිතිකරණය නිසා විසඳුමක් සහිතව නිමා කරගන්නට නවසීලන්තය සමත්වීම විශේෂිතය.
  Read More>>

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

Gossip Lanka Previous News