Breaking News

ඉංග්‍රීසි යුගයේ ඝණ්ඨාරය සොරකම්කර ලක්ෂ 50 කට විකුණන්න හදද්දී හසුවේ

යටත් විජිත සමයේ ඉංග්‍රීසි ජාතිකයන් විසින් පුස්සැල්ලාව හෙල්බොඩවත්තේ ස්ථාපනය කර තිබු කිලෝ 250 ක් බරැති කෞතුක වටිනාකමකින් යුත් විශාල ඝන්ටාරයක් සොරාගත් සිවු දෙනෙක් එය රුපියල් ලක්ෂ 50 කට විකිණීමට සූදානම් වීමේ දී පුස්සැල්ලාව පොලිසිය මගින් පෙරේදා (7) අත්අඩංගුවට ගනු ලැබුහ.කැටයම්
  Read More>>