Breaking News

ජර්මනියේ හමුවූ ටොන් 4 ක විශාලතම කොකේන් තොගය හසු කරගනී


ජර්මනියේ රේගු නිලධාරීන් හැම්බර්ග් වරායේ මෙතෙක් එරට විශාලතම කොකේන් තොගය හසු කරගෙන තිබේ.උරුගුවේ මොන්ටෙවීඩියෝ සිට බෙල්ජියමේ ඇන්ට්වර්ප් වෙත ටොන් හතරකට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටියදී මෙසේ හමු විය.
  Read More>>