Breaking News

ඇසිඩ් ගසා බිරිඳ මැරූ සැමියාට මරණ දඬුවම

ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කොට සිය බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ පුද්ගලයෙකුට ඊයේ (02දා) සබරගමුව පළාත් බද කෑගල්ල මහාධිකරණ විනිසුරු නාමල් බංඩාර බලල්ලේ මහතා මරණ දඩුවම නියෝග කළේය.
  Read More>>