Breaking News

ශ්‍රී ලංකා-බංග්ලාදේශ තරගය අදයි

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළව ශ්‍රී ලංකාව සහභාගි වන සිවුවැනි තරගය අද
(11දා) බංග්ලාදේශය සමඟින් බි්‍රස්ටල්හි කවුන්ටි පිටියේදී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00ට
ආරම්භ වීමට නියමිතය.
  Read More>>