Breaking News

සහරාන් ගැන මුලින්ම මට ඉව වැටුණා - රිමාන්ඩ් කාලෙ මොනව වුනාද දන්නෑ -නාලක සිල්වා

https://www.gossiplankanews.com/2019/06/nalaka-silva-reveal.html
පසුගිය කාලයේ ජනපති ඝාතන කුමන්ත්‍රණයක් නිසා දිගින් දිගටම රිමාන්ඩ් කර තිබූ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා  2018 කාලයේ සහරාන් හෂීම්ගේ ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් ඉව වැටී සහරාන්ව අත්අඩංගුවට ගන්නට උසාවියෙන් වරෙන්තුවක් පවා ලබා ගත් අයෙකි.
  Read More>>