Breaking News

රටට ඇත්තටම ආදරයක් තිබ්බානම් රතන හිමි උපවාස කරන්න ඕනේ පාස්කු ප්‍රහාරය වේලාවේ-ඥානසාර හිමි

අතුරලියේ රතන හිමියන්ට රට ජාතිය පිළිබඳව සැබෑ කැක්කුමක් තිබුණේ නම් උන්වහන්සේ උපවාස කළ යුතුව තිබුණේ පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වීමත් සමග යැයි බොදු බල සේනා සංවිධානයේ මහලේකම්
  Read More>>