Breaking News

කාත්තංකුඩියෙ රට ඉඳි වැව්වෙ දේශගුණයට ගැලපෙන නිසා - හිස්බුල්ලා

පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ඊයේ අදහස් ඉදිරිපත් කළ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ඔහු සම්බන්ධ ආන්දෝලනාත්මක කරුණු රැසකට උත්තර සැපයුවේය.
මුස්ලිම් යනු ලංකාවේ සුළු ජාතියක් වුවත් ලෝකයේ මහ ජාතියක් යැයි පැවසුවේ පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසුව බියට පත්ව සිටින මුස්ලිම් ජනතාවගේ බිය නැති කර ඔවුන් දිරිමත් කිරිමේ අරමුණින් යැයිද තවුහිද් ජමාත් සියලු දෙනා ත්‍රස්තවාදින් නොවේ යැයිද
  Read More>>