Breaking News

සහරාන්ගේ සහෝදරයා ඇතුළු ඥාතී පිරිසකගේ සිරුරු නැවත ගොඩගනී


අම්පාර සයින්දමර්දු ගම්මනායේදි  පුපුරුවා ගැනීමකින් දිවි හානි කරගත්  පිරිසගේ සිරුරු නැවත ගොඩ ගැනිම අම්පාර ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගා හෙට්ටිවත්ත මහත්මිය ඉදිරියේදි  අද (07)  සිදු කළේය.

  Read More>>