සාලි හා හිස්බුල්ලා ඉල්ලා අස්වෙති

Monday, June 03, 2019 0 Comments

https://www.gossiplankanews.com/2019/06/sali-hisbulla-resigned.html
බස්නාහිර පළාත් ආන්ඩුකාර අසාද් සාලි හා නැගෙනහිර පලාත් ආණ්ඩුකාර එම් හිස්බුල්ලා තමන්ගේ තනතුරු වලින් ඉල්ලා අස්වීමේ ලිපි ජනපති මෛත්‍රිපාල සිරිසේන වෙත බාර දුන් බව ජනපති කාර්යාල ආරංචි මාර්ග අද දහවල් හෙළි කලේය.
  Read More>>

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

Gossip Lanka Previous News