Breaking News

කුසල් පෙරේරාගේ ස්ථානය හිසරදයක් - සංගක්කාරගෙන් ලිපියක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමේ කුසල් පෙරේරා ක්‍රීඩාකරන ස්ථානය ගැටලු සහගත බව පවසමින්
ප්‍රවීණ ක්‍රීඩක කුමාර් සංගක්කාර පුවත්පත් වෙත ලිපියක් යොමු කර තිබේ.
ඔහුගේ ලිපිය පහත පරිදිය.
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය
  Read More>>