Breaking News

බිරිය කෝච්චියෙන් වැටුනාම බේරගන්න සැමියාත් පැනලා - දෙදෙනාටම තුවාල


හැටන් සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ  ශීඝ්‍රගාමී දුම්රියෙන් රඹුක්කන ප්‍රදේශයේදී වැටුණු බිරිය
බේරා ගැනීමට තැත්කළ සැමියාත් තුවාල ලබා පෙරේදා (09දා) කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර
ඇතැයි රඹුක්කන පොලිසිය කියයි.
  Read More>>