Breaking News

මීගමුවෙන් හමුවුනේ ක්ලික් බෑන්ක් එකක්ද ටෙරර් කොමියුනිකේෂන් එකක්ද?

https://www.gossiplankanews.com/2019/06/negombo-click-bank.html#more
මීගමුව ඒත්තුකාල සිල්වෙස්ටර් පාර ලිපිනයේ ලැගුම්හලක් තුළ චීන ජාතිකයෙකු හා  ද්‍රවිඩ ජාතිකයන් දෙදෙනකු පවත්වාගෙන ගිය අමුතු ආකාරයේ ගැජට් මධ්‍යස්ථානය ඊයේ පොලිසිය වටළා තිබුනි. එම ස්ථානයේ රාක්ක තුළ පණගන්වා අසුරා තිබූ අයි 6 වර්ගයේ අයිෆෝන් 402 ක් හා 17400 ක් වූ සිම් කාඩ් හා රවුටර් 60 යොදාගෙන කුමක් කළේද යන්න මේ වනවිට සමාජ මාධ්‍ය තුළ කතාබහක්ද පැනනැගී ඇත.
ඇතැම් අය දක්වා තිබෙන අදහස නම් මෙහිදී සිදු කරන්නට ඇත්තේ 'ක්ලික් බෑන්ක්' නමින් හඳුන්වන
  Read More>>