Breaking News

ෂාෆිට එරෙහි පැමිණිලි දහස පනී - තවම කිසිවක් තහවුරු නෑ

https://www.gossiplankanews.com/2019/06/doctor-shafi-kurunegala.html#more
සුගිය දිනවල මහත් ආන්දෝලනයක් ඇති කරමින් මාධ්‍ය වාර්තා පළවූ කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෂෙහබ්ඞීන්  සිදු කළ සිසේරියන් සැත්කම්වලදී තමන් වඳ භාවයට සහ විවිධ සංකූලතාවන්ට ලක්වූ බව කියමින් කුරුණෑගල සහ දඹුල්ල රෝහල් වෙත පැමිණිලි කළ සිංහල මවුවරුන්ගේ සංඛ්‍යාව ඊයේ (17) එක් දහස් තුන (1003) දක්වා ඉහළ ගොස් ඇත.ඊයේ දින තෙක්  කුරුණෑගල රෝහල වෙත ලැබී තිබූ පැමිණිලි
  Read More>>