Breaking News

මධුමාධව අරවින්දගේ යාළුවෝ මිනුවන්ගොඩ පොලිසියට ඇවිත් ප්‍රකාශ ලබාදීලා

මිනුවන්ගොඩ නගරයේදි ඉකුත් 13 වැනිදා රාත්‍රි සිදුවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක  මධුමාධව අරවින්දගේ සමීප මිතුරන් දෙදෙනකු ඊයේ (06දා) සවස මිනුවන්ගොඩ පොලිසියට පැමිණ ප්‍රකාශ ලබාදුන් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
  Read More>>