Breaking News

සහරාන්ගේ NTJ පුහුණු කඳවුරක් කාත්තන්කුඩියෙන් සොයාගනී

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායකයා විසින් පවත්වාගෙන ගිය පුහුණු කඳවුරක් ලෙසට සැලකෙන ස්ථානයක් පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.
  Read More>>