Breaking News

වෙච්ච පාඩුව මගහැරගන්න සංචාරක ක්ෂේත්‍රය සඳහා සහන රැසක්

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව සංචාරක ක්ෂේත්‍රය  නැවත නගා සිටුවීමේ අරමුණින්, සංචාරක ක්ෂේත්‍රයේ නිරත ව්‍යාපාරිකයන් විසින් ලබාගෙන ඇති ණය සහ පොලිය ගෙවීමට සහන කාලයක් ලබාදීමට රජය තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය ගත් තීරණයට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ඊයේ (7)
  Read More>>