Breaking News

කොච්චිකඩේ බෝම්බකරු මුවාත්ගේ සොහොයුරා සහ සොහොයුරිය අත්අඩංගුවට

https://www.gossiplankanews.com/2019/05/kochchikade-alawdeen-sister-brother-arrested.html
සුගිය පාස්කු ඉරිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ අලව්දීන් අහමඩ් මුවාත්  නමැත්තාගේ සහෝදරයෙක් සහ සහෝදරියක් අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය දන්වා තිබේ.
බෝම්බකරුගේ බාල සහෝදරයා සහ සහෝදරිය මෙලෙස හසුව ඇත.
සැකකාර 20 හැවිරිදි සහෝදරයා පානදුර ගුවන් නියමු පාසලක
  Read More>>