Breaking News

මතුගම මුස්ලිම් පල්ලියක් අසළ බෝම්බ තුනක් හමුවේ



මතුගම, වැලිපැන්න පොලිස් වසමේ හිඩ්‍රා මාවත, කහටගහහේන මුස්ලිම් පල්ලිය ආසන්නයේ  පාලු ඉඩමක තිබි දේශීය නිෂ්පාදිත බෝම්බ 3ක් හා තවත් පුපුරණ ද්‍රව්‍ය හමුවී ඇත.
  Read More>>