Breaking News

දෙහිවල බෝම්බකරු ජමීල්ගේ නවසීලන්ත සම්බන්ධය හෙළිවේ

https://www.gossiplankanews.com/2019/05/Lathief-Jameel-Mohamed-story.html#more
සුගියදා ටාජ් සමුද්‍රා බෝම්බ පිපුරුම සිදුකරන්නට ගොස් වැරදීමෙන් පසුව දෙහිවලදී පුපුරුවාගෙන මැරුණ අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ්ගේ මව මෙන්ම නැගණිය මේවනවිට නවසීලන්තයේ පදිංචිව සිටින බව විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබේ.බිරිය හා දරුවා මහනුවර පදිංචි බවත් වාර්තාවේ.
ගුවන් යානා ඉංජිනේරුවෙකු බව පැවසුණ ජමීල්ගේ පුද්ගලික
  Read More>>