Breaking News

මරාගෙන මැරුණු ත්‍රස්තයින් ඉන්දියාවේ සංචාරයකුත් ගිහින් - යුද හමුදාපති

 පාස්කු ඉරිදා ප‍්‍රහාර එල්ල කළ මරාගෙන මැරෙන ත‍්‍රස්තයන් කාශ්මීරයේ, බැංගලෝරයේ හා කේරළයේ සංචාරය කර ඇති බව හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ප‍්‍රකාශ කරයි.

  Read More>>