Breaking News

මහින්දට බැරි නිසා මං ජනපති ධූරයට ඉල්ලනවා - ගෝඨාභය

හනවවන සංශෝධනයේ නීති රීති අනුව තම සහෝදර මහින්ද රාජපක්ෂට නැවත ජනපතිවරණයට තරග කරන්නට බැරි නිසා තමා ඉදිරි ජනපතිවරණයට නිසැක ලෙස ඉදිරිපත්වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉන්දියාවේ පළවන 'ද වීක්' (The Week) සඟරාවේ සම්මුඛ සාකච්ඡාවකට එක්වී නැවතත් අවධාරණය කර තිබේ.
මීට පෙර පසුගිය සතියේ රොයිටර් පුවත් සේවයටද ඔහු මෙම අදහස දන්වා තිබුණි.
ලබන මැයි 19 වනදා පළවන්නට නියමිත 'ද වීක්' සඟරාවේ අලුත්ම කලාපය මේ වනවිටත්
  Read More>>